මලවි || MALAWI || ONGOING
  • Reads 5,540
  • Votes 682
  • Parts 18
  • Time 4h 22m
  • Reads 5,540
  • Votes 682
  • Parts 18
  • Time 4h 22m
Ongoing, First published Jan 05, 2024
Mature
" රතියට මුල් තැන දෙන මගෙන් උඹ මොනවද බලාපොරොත්තු වෙන්නේ..? දේවි නූර්.. "



" උඹ මගේ තවත් එක් ගොදුරක් විතරයි.. රාගයෙන් මා මුසපත් කල උඹේ පෙනුමටයි මම ගිජු උනේ... ඉන් එහා කිසිම දෙයක් නැහැ..! " 
.
.
.
.
.
.
.



" මලව්.. තමුන් ඇත්තටම හිත්පිත් නැති යක්ෂයෙක්... මගේ සයනය නුඹට තහනම්...!!! වහා පිටවයනු...."






මලවි : කලුකුමාර යක්ෂ දේවතා
එය මල් කුමරු හෙවත් මනමාල කුමරැගේ පුරාවතයි.
.
සමහර කරැණු හැරගත්විට මෙය හුදෙක් මා විසින් නිර්මාණය කල මනඃකල්පිතයක් පමණි. 

~AYO~


ඇරඹුම : 2024.01.05
All Rights Reserved
Sign up to add මලවි || MALAWI || ONGOING to your library and receive updates
or
Content Guidelines
You may also like
You may also like
Slide 1 of 10
Strangers to Lovers ❤️ [JJK] ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ cover
කපුරු සුවද බෝගන්විලා ( ඇත සිටියද ලංව සිටිනෙමි හදවතින් ❤️❤️❤️❤️❤️❤️) cover
හිරිමල් වැස්ස||Non Fiction|| cover
කුළුදුල් අරලිය මල් [BL] (Slow Updates) cover
 🚫 Dark bullet and the aim 🚫 (Completed) cover
SWEET MED 👩‍⚕‍💜️🩺 (Complete) cover
ආදීක්ෂ 🔞 cover
අසම්මත පෙම ( BL Story ) Unrequited love cover
⚡Love or Revenge || KTH || ( Completed ) cover
 මනාලී 🔞 (Ongoing) cover

Strangers to Lovers ❤️ [JJK] ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ

56 parts Complete Mature

වරක් ආගන්තුකයෙකු පමණක්ම වූ පුද්ගලයෙකු හදිසියේම ඔබට ඔබේ මුලු ලෝකයම සේ දැනෙන්නේ කෙසේද යන්න පුදුම සහගතය. It is amazing how a person who was once just a stranger can suddenly mean the whole world to you. හැමෝටම ආදරෙන් ආරාධනා කරනවා Strangers to Lovers රසවිදින්න Sinhala Fan Fiction | JJK Highest rankings~ #1 - sl #5 - sl #5 - sinhala #2, #3 , #4 - sri #1, #2, #10 - btssinhala Start - 2023/08/22 Finish - 2023/12/25 🖋️ - KimKoya99 🚫Don't Copy My Work.🚫