Jump to content

මධ්‍යමක

විකිපීඩියා වෙතින්
14:41, 30 අගෝස්තු 2015 වන විට Gawesaka (සාකච්ඡාව | දායකත්ව) විසින් සිදු කර ඇති සංශෝධන
(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)

නාගර්ජුන නම් මහායාන බෞද්ධ දාර්ශනික භික්ෂූන් වහන්සේ විසින් දේශිත සංකල්පවල ප්‍රධාන සංකල්පය මධ්‍යමක හෙවත් ශූන්‍යවාදය නම්වේ. ඉංග්‍රීසි බසින් මධ්‍යමක සංකල්පය සහ මධ්‍යම ප්‍රතිපදාව යන එකිනෙකට ඍජු සඹඳතාවක් නොමැති සංකල්ප 2ටම Middle way හෝ Middle path යන යෙදුම භාවිතා කරන බැවින් ඉංග්‍රීසි බසින් බුදු දහම ඉගෙනගන්නන් අතර මෙම සංකල්ප පටලවාගැනීම දක්නට ලැබේ.


නාගර්ජුන හාමුදුරුවන්ට අවශ්‍ය වූයේ පෘථග්ජන භික්‍ෂුන් වහන්සේ නමක ලෙස බුදු දහම තේරුම් ගැනීම ය. උන්වහන්සේ ආර්කිමිඩීස්‌, නිව්ටන්, අයින්ස්‌ටයින් යන බටහිර උසස්‌ ම යෑයි සැලකෙන බුද්ධිමතුන්ට වඩා බුද්ධිමත් වූහ. නාගර්ජුන හිමියන් ඉදිරියේ ඔවුහු හිරු දුටු කදෝ පැණියෝ වෙති.


එහෙත් මෙයින් කියෑවෙන්නේ නාගර්ජුන හිමියන් දෙසූ සියල්ල නිවැරදි බවත් උන්වහන්සේ කළ කී දෙයින් බුදු දහමට අනතුරක්‌ නොවීය යන්නවත් නොවේ. උන්වහන්සේගේ ශුන්‍යතාව නිවැරදි නොවීය. එය අවසානයේදී නිර්ගුණ්‌ බ්‍රහ්මන් නමැති සංකල්පය නිර්මාණය කිරීමටත් එමගින් බුදුදහම භාරතයෙන් අතුගා දැමීමටත් ශංකරාචාර්යයන්ට උපකාරි විය.

ආශ්‍රිත ලිපි

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=මධ්‍යමක&oldid=342952" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි