Jump to content

බෘෘනයි හී කාන්තාවෝ

විකිපීඩියා වෙතින්
බෘෘනයි හී කාන්තාවෝ
බෲනයි කාන්තාවන් දෙදෙනෙක්
ගෝලීය ලිංග පරතර දර්ශකය[1]
අගය0.6730 (2013)
අනුස්ථිතිය136 අතුරින් 88වන
පෙන්ගිරෙන් අනක් සාරා (බෲනයිහී ඔටුන්න හිමි කුමරිය) ඇයගේ හමුදා කැඩෙට් නිල ඇඳුමෙන් 2009 වසරෙහිදී.

බෲනයි හී කාන්තාවෝ යනු, බෲනයි දරුස්සලාම් තුල ජීවත් වන කාන්තාවන් වෙති. ඔවුන්ගේ ඉස්ලාමීය සමාජ අනුවාදය පරිදී, බෲනයි කාන්තාවන් සැලකෙන්නේ "ඉතා ඉහළ තත්ත්වයක්" සහිත අයවළුන් ලෙසටයි.[2]

කාන්තාවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට, රජය විසින් ප්‍රයත්නයන් දරා ඇත.[3]

  1. ^ "ද ග්ලෝබල් ජෙන්ඩර් ගැප් රිපෝට් 2013" (PDF). ලෝක ආර්ථික සංසදය. pp. 12–13.
  2. ^ බෲනයි දරුස්සලාම්
  3. ^ 2010 හියුමන් රයිට්ස් රිපෝට්: බෲනයි දරුස්සලාම්. එජ රාජ්‍ය දෙපාර්තමේන්තුව
"https://si.wikipedia.org/w/index.php?title=බෘෘනයි_හී_කාන්තාවෝ&oldid=387733" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි