Favorite films
Don’t forget to select your favorite films!
Don’t forget to select your favorite films!
#ThinkingOutLoud
To do is to be ~ Plato
To be is to do ~ Socrates
Do be do be do ~ Sinatra
Anurag Kashyap made two films before making No Smoking!, both got banned. Because the Indian censor board thought they were against Indian society culture or something like that.
K - Kashyap ?
Cigarette - Movies / Creativity / Freedom of expression ?
Nobody tells me what to do !
Concentration camps.
Everyone's always looking with shades on.
Homo…
ඔව් ළඟ තිබුණට මෙච්චර කල් ගිහින් තමා බලන්නේ..😅
හැමෝම බලලා, උණුසුම අඩු උනාට පස්සේ..
සෑහෙන උඩ දැම්මනේ මේක..
මේකත් මසාලා ෆිලුමක් තමා.. වීරයා සුපිරි බලවත් තමා.. එකක් ගැහුවම මැරයෝ විසි වෙලා ගිහින් මැරිලා වැටෙනවා තමා.. වීරයා එක පාර 100කට උනත් ගේමක් නැතුව ගහනවා තමා.. දුෂ්ටයෝ 100%ක්ම දුෂ්ට කළු චරිත තමා.. හිස්ටරිකලි අකියුරේට් නෑ තමා.. නිළිය ඉන්නේ පෙනුමට විතරක් වගේ තමා.. අයිටම් සෝන්ග් වල නිළියගේ කකුල් පෙන්නනවා තමා.. 😅
හැබැයි අර උඩ දාපු දැමිල්ල පොඩ්ඩක්වත් වැරදි නෑ යකෝ..😍
Jesus f'n Christ…