Chill guy
Favorite films
Recent activity
AllRecent reviews
MorePopular reviews
More-
Rani 2025
කාලෙකින් සිංහල Film එකක් බලන්න හිතුනමයි. ඒ Trailer එකේ තිබ්බ Vibe එක නිසා. Hype එකට Worthy.
කතාවෙන් මං බලාපොරොත්තු උන ලොකූ Political කතන්දරය නොතිබ්බත් මාධ්‍යවේදී රිචඩ් ද සොයිසා ඝාතනය සහ එතනින් පස්සෙ වුන සිදුවීම් මාලාව එයාගෙ අම්මා උන Dr. මනෝරාණි සරවනමුත්තු ගෙ Perspective එකෙන් දීල තියෙන නිසා අවුලක් නෑ...
ගොඩක් දෙනා දන්න කතාව ඉදිරිපත් කරනවට වඩා ඒ කතාවෙන් වැඩිපුරම Impact එකක් තියෙන නොදන්න කතාව ඉදිරිපත් කරන එක වටිනවනෙ
Dr. මනෝරාණි ගැන මං මීට කලින් දන්නෙ නැති උනත් ස්වර්ණා මැඩම් ඒ…
Translated from by -