Green Book(2018)#27#
🎭🎭කැවුතු කන්න හිතෙන ජාතිවාදය🎭🎭
කලාතුරකින් දක්නට ලැබුණු රසවත් කතාවක් හා හොඳ රංගනයක් දැක බලාගන්නට ලැබුණු චිත්‍රපටයක් විදියට Green Book සිනමාපටය හඳුවන්නට පිලිවන්.Green Book හි කතාව තුල ආගමිවාදය,ජාතිවාදය,කුලවාදය,වර්ණ භේද වාදය මෙි ඔීනෑම කාරණාවකට Green Book හි කතා පසුබිම අදාළය.(මා විශ්වවිද්‍යාලයක ඉගෙන ගන්නා තරැණයකු හැටියට නවකවදය ද මෙකී කතා පුවත බෙහෙවින් සමාන වෙි.මා එය වර්තමානය වනවිට ඇස් පනාපිට දකිමින් සිටි.Green Book නරඹනවිට සිහිපත් වුයේ ටෝනි ලිප් සහ ඩොන් මාෂල්ගේ කතාව ඇතුලෙයි,නවකවදය ඇතුලෙයි කිසි වෙනසක් නෑ කියන කාරණාව).ඇත්තටම කියුවත් වගේ කැවුතු…