Malintha Imalka

Malintha Imalka

Favorite films

  • Run Lola Run
  • A Fistful of Dollars
  • The Good, the Bad and the Ugly
  • For a Few Dollars More

Recent activity

All
  • Captain America: Brave New World

    ★★★

  • A Complete Unknown

    ★★★★

  • Nickel Boys

    ★★★½

  • Tentigo

    ★★★★

Recent reviews

More
  • Oppenheimer

    Oppenheimer

    ★★★★★

    100% masterpiece. Great movie. Must watch

  • Barbie

    Barbie

    ★★★★

    Barbie is the best feminist movie. 100% entertainment. Joyfully. Great

Popular reviews

More
  • Tenet

    Tenet

    ★★★★★

    "Tenet"(2020)#184#
    -නෝලන් සමඟ උඩුගං බලා පිහිනමු!-
    සමිපුර්ණයෙන්ම පාහේ නෝලාන් විසින් ප්‍රේක්ෂකයා පැය දෙකහමාරකට ප්‍රාණ ඇපයට ගත් අවස්ථාවක් ලෙසයි " ටෙනෙටි" චිත්‍රපටය පිළිබඳ දියහැකි ප්‍රමුඛතම අදහස. නෝලාන්ගේ "Inception" චිත්‍රපටය අප ප්‍රාණ ඇපයට ගත් අවස්ථාව මතකයට එනඑක නමි වළක්වන්නට බැහැ කොහොමටවත්. නෝලාන් විසින් සිදුකර ඇති මෙි උඩුගමි බලා පිහිනීම එක්තරා ආකාරයට අප ද ඒ මහා රළ ප්‍රවාහයට හසු කරයි. පසුපසට ගමන් කිරීම හෙවත් එන්ට්‍රොපි, රේඛීය නොවන චින්තනය, තාවකාලික විරුද්ධාභාෂයන් චිත්‍රපටයේ තිරරචනය වඩාත් ශක්තිමත් කර තිබෙනවා. තිර රචනයේ ඇති බලසම්පන්නකම සහ සංස්කරණ රටාව…

  • The Dawning of the Day

    The Dawning of the Day

    ★★★★

    පැ⁣බිලෝ නෙරැදා අසුචි බාල්දියකට වැටුණාද? වැටිටුවාද? නෙරැදා නොලියු හඳගම ලියු කවිය.........
    සිනමා අධ්‍යක්ෂවරයා යනු අප දැන සිටියා වු යථාර්ථය වෙනස් කරන්නෙකි. හඳගමයානු සිනමාව තුළ හඳගම විසින් අපේ යථාර්ථය කුඩුපටිටමි කරමින් ඔහුගේ යථාර්ථය වෙත අප මත තබන්නට "ඇල්බොරාදා" හරහා සමත්ව අැත. විශ්ව සමිභාවනාවට පත් ලෝක පුජිත පැබිලෝ නෙරැදා කවියාව, හඳගමගේ 'ඇල්බොරාදා"හරහා අසූචි ගොඩකට සමාන වීම කෙතරමි දුරට ඛෙිදජනකබවක් ගෙන දේද? අධෝ මුඛයෙන් පිටවන හුදු ගු බෙටිටකට පැබිලෝ නෙරැදා ලඝු වීම පැබිලෝ⁣ට ආදරය කළ රසිකයන් කෙතරමි නමි කමිපනයට පත් කරන්නට ඇත්ද? නෙරැදා…