😳😳 කෝ නලුවෝ ? 😳😳
කඳුකරෙ ඉන්නවුන්ට කඳු නගින්න බහින්න පුලුවන් වේගෙන්..ඒ වුනාට ඔවුන්ගෙ බලාපොරොත්තු කන්දෙන් පල්ලෙට වැටුනම ඒක අල්ල ගන්න තරම් වේගයක් ඔවුන් සතුව නෑ..❗
මෙ ලෝකෙ මුහුදු මට්ටමෙ ඉඳල ගොඩක් උඩින් ඉන්න බහුතරයගේ ජීවිත එහෙමයි.
ඉන්දියාව👉 මම සැම විට කියනව වගේ හරිම සංකීර්ණයි,,"රටවල් සිලබස් එකක් නම් දිගම පාඩම ඉන්දියාව"
එපමණ බහුවිධ⬇️ ජනකොටස්,බෂා,ආගම්-ඇදහිලි ,සංස්කෘතීන්,උප සංස්කෘතීන්, දේශපාලනයන්, තාක්ෂණික ක්‍රම උපායන්, තිබෙන මහ අරුම පුදුම රටක්..
මේ චිත්‍රපටයත් එවැනි දුර්ලභ ජන කොට්ටාසයක් ගැන කතාකරන හද සසල කරවන ,,වගේම ඉතාම උසස් සිනමාත්මක…