Masterpiece ❤
Favorite films
Recent activity
AllRecent reviews
More-
-
Oppenheimer 2023
1.Drama එකක් 3h බෝරිං නැතුව ඇදගෙන යනවා කියන එකම චැලෙන්ජ් එකක්. Nonlinear Screenplay එකක් ඇතුලේ Drama එකත් එක්කම Horror vibe එක අබරලා මෙදාපාර Nolan වෙනම එකක් දීලා තියෙනවා. මේක සිරාවටම Drama Horror Thriller Experience එකක්.
2.Oppenheimer ගේ perspective එකෙන් යන Scenes Colored සහ අනෙක් Scenes Black and White යන ඒ storytelling style එක මරු👌. චිත්‍රපටයයේ තැනින් තැන ඇහෙන radiation sounds හිරිගඩු පිපෙන්නම දීලා තියෙනවා.
3.Pre Clymax එකේ Tension එක නං උපරිමයි😵🫡🫨ඒ Score එකත් එක්ක ඒ Visually ගේන Tension එකට ඇග…
Translated from by
Popular reviews
More-
The Newspaper 2020
The Newspaper (2020)
★★★★½"ඒක පත්තරේ තිබ්බේ ඒ විස්තරේ ඇත්ත තමයි " මෙය කුඩා කල සිටම මම අසා ඇති සාමාන්‍ය වචන කිහිපයකි,කුඩා කල සිටම පත්තරේ ගියොත් ඒක ඇත්තක් පත්තර කාරයෝ කියන්නේ බය නැතුව ඇත්ත කියන පිරිසක්, යන මතය මා තුල ගොඩනැගීමට හේතුවක් වූයේද ඒ සාමාන්‍ය වචන කිහිපයම තමයි, කාලයත් සමග වැඩෙද්දී මාතුලම ඇතිවූ ප්‍රශ්න කිහිපයකි. පත්තර වල අපි දකින්නේ ඇත්තටම සත්‍ය ද? සත්‍ය කරුනුද? පත්තර වල පමනක් නොව සියලුම මාධ්‍යය තුලින් අප දකින්නේ අහන්නේ සත්‍ය කරුනුද ?
"නැත"
ඒ සියල්ල…Translated from by -