Writer & Director
Favorite films
Don’t forget to select your favorite films!
Recent activity
AllRecent reviews
More-
Monica 2022
අපි ඉස්සර ගොඩක් ෆිල්ම්ස්වල ට්‍රාන්ස්ජෙන්ඩර්ස්ලා දැක්කේ කොමඩි කැරැක්ටර් එකක් විදියට. ගොඩක් වෙලාවට නිර්මාණකාරයෝ එයාලාව යූස් කරෙත් ඒ බාල අදහස වෙනුවෙන්. ඒත් දැන් දැන් ඒ තත්වය ටිකක් වෙනස් වෙමින් යනවා. ලංකාවෙ නම් විසාකේස චන්ද්‍රසේකරම්ගේ ෆ්‍රැන්ෆිපානි - 2014 ෆිල්ම් එකෙන් යම් පෙරලියක් සිදුවුනා අඩුම වශයෙන් සිනමාව තුළ හෝ. ඒ වගේම කොඩි ගහ යට ටෙලි ඩ්‍රාමා එකෙනුත් යම් සාධනීය බලපෑමක් කරා. මේවා ඉතාම සුලුතර සීදුවීම් වුනත් මේ බලපෑම අනාගතයේ ඉතාම සාධනීය තත්වයක් දක්වා වර්ධනය විය හැකියි.
හැබැයි අද කතා කරන්න යන්නේ 2022 දී…
-
Whispering Mountains 2023
Gin & Tonic YouTube චැනල් එකේ ‘රහස් කියන කඳු’ ගැන තිබ්බ දීර්ඝ සංවාදයෙන් පස්සෙත් තව කතා කරන්න දෙවල් ගොඩක් ඉතුරුයි කියලා දැනුන නිසා තමයි මේක ලියන්න හිතුනේ. පොඩි audience එකකට යන්න තිබ්බ චිත්‍රපටියක් ‘කොඩි ගහ යට’ නිසා ලැබුනු free marketing campaign එක නිසාම විශාල audience එකකට විවෘත වුනා. සාමාන්‍ය ප්‍රේක්ෂකාගාරයට දුරස්ථ යැයි සැලකෙන සිනමා ආකෘතියක් තිබ්බත් කොඩි ගහ යට එක්ක හිටපු ප්‍රේක්ෂක පිරිසෙන් රහස් කියන කඳු නඟින සැලකිය යුතු පිරිසක් අපිට දකින්නට ලැබුනා. ඕලාරික, චාටර් රජ-දේව කතා බල බල ඉන්න audience…
Popular reviews
More-
Paangshu 2018
පාංශූ - 2018
සන්නද්ධ අරගලයන් ගැන මට හැමදාම දැනෙන්නේ පිළිකුල්සහගත හැඟීමක්. 71 කැරැල්ල, 88-89 වගේම උතුරේ ඊළාම් සටන ගැනත් මට තියෙන්නෙ අප්‍රසන්න හැඟීමක්. ඒ අරගලකරුවන් සහ ආණ්ඩුව යන දෙපිරිසම ගැන. නිදහස වෙනුවෙන් ආයුධයක් ගන්න තැන මුලින්ම නැතිවෙන්නේ නිදහස. ඉතිං ආයුධයකින් රැකගන්න පුලුවන් නිදහසක් ගැන මට කවදාවත් හිතා ගන්න බෑ.
මං ආස අරගලය, තමං තුලම විසඳගනිමින් අභ්‍යන්තරික විමුක්තිය හොයාගෙන යන්න. සහ එහෙම යන්නන් ගැන. බාහිරෙන් ආයුධ අතට ගන්නා අරගලකරුවන් රොමෑන්තිකකරණය වෙන දේවල් මට කොහොමත් සෙට් වෙන්නෙ නෑ.
පාංශු මට සෙට් වෙන්නේ…
-
Inflammable 2020
‘සමනලී ෆොන්සේකා ඉන්න හින්දා හොඳ ෆිල්ම් එකක් කියලා හිතුවේ‘
MC Gold, mini theatre එකේ ඇවිලෙනසුලුයි ෆිල්ම් එක බලලා එන ගමන් ඇන්ටි කෙනෙක් එහෙම කිවුවා. ඒ කතාව මතක් කරේ දරේ. ඇවිලෙනසුලුයි, අවුලව ගන්න ඒක හොඳ තැනක්. ලංකාවේ කොහොමත් තරු සංකල්පය පීචං වෙච්ච රටක්. ඉතිං එහෙම තත්වයක් උඩ වුණත් තාමත් නලුවෙක්, නිලියක් ගැන විශ්වාස කරලා ෆිල්ම් බලන්න මිනිස්සු එන එක කර්මානත්යක් විදියට හොඳ ප්‍රවණතාවක්.
ඇයි ඉතිං එහෙනම් බැන බැන යන්නේ?
මං ඇවිලෙනසුලුයි මීට කලින් බැලුවේ Jaffna Cinema Festival එකේ. ඉතිං මේ ළඟදි…
Translated from by